මිනිසුන් බියවැද්දූ බිහිසුණු කිඹුළා අල්ලයි..(PHOTOS)

Sri Lanka
By Sewvandhi May 17, 2023 02:06 PM GMT
Report

අද (17) පස්වරුවේ සතියකට වැඩි කාලයක් මාගල්කන්ද ප්‍රදේශය භීතියට පත්කරමින් මුහුදේ සැරි සැරූ කිඹුලා අල්ලාගෙන තිබේ.

වෙරළ ආසන්නයේ ගලපර අතර රැඳී සිටී කිඹුලාව ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන තිබෙනවා.

ගැට කිඹුල් විශේෂයට අයත් සත්ත්වයෙක් වන මෙම සත්ත්වයා දිගින් අඩි 05ක් පමණ වෙයි.

ප්‍රදේශවාසීන් අල්ලාගත් මෙම කිඹුලාව හික්කඩුව වනජීවි කාර්යාලය වෙත භාරදීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


GalleryGalleryGallery