කොළරා වසංගතය ඉහළට. එන්නත් ද හිඟ වෙයි.

World Health Organization
By Wayomi Dec 17, 2022 07:37 AM GMT
Wayomi

Wayomi

in එතෙර
Report

මේ වනවිට ලොව පුරා රටවල් 30 කින් කොළරා වසංගතය වාර්තාවී ඇති අතර, එය සාමාන්‍ය තත්වයට වඩා තුන් ගුණයක වැඩිවීමක් බවයි ලෝක සෞඛය සංවිධානය පවසන්නේ.

එම සංවිධනය ඊට හේතු ලෙස පෙන්වා දෙන්නේ, ලොව පුරා කොළරාව සඳහා ලබාදෙන එන්නත් තොගවල අඩුවක් පැවතීමයි.

මේ හේතුවෙන් කොළරාව සඳහා ලබාදෙන මාත්‍රා දෙක ලබාදීමද ඔක්තෝම්බර් මාසයේදී අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

ඉන්දියාව විසින් කොළරා එන්නත් අපනයනය නවතා දැමීම මීට එක් හේතුවක් වනවා.    


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW