ජංගම දුරකථන ඇතුලු විශාල උපකරණ ප්‍රමාණයකට නැතිවම බැරි චිප් එක.. ලොව ප්‍රබල රට වලටත් අභියෝගයක් වෙයි(VIDEO).
United States of America
Smart Phones
By Aruna
ඔබ ඇත්තටම හිතුවද ඔබගේ ජංගම දුරකථනය,රූපවාහීනි යන්ත්‍රය,රේඩියෝව,මෝටර්රථය ඇතුලු ඔබ භාවිතා කරන උපකරණ වලින් 80%කටත් වැඩි ප්‍රමාණයක ඇති මේ පුංචි චිප් එක හැදෙන්නෙ කොහොමද, කොහෙද කියල.
මුලු ලෝකයෙන් 92%ක්ම පාලනය වෙන්නේ තායිවානයේ තියන මේ පුංචි චිප් එකෙන්.
ඇත්තමට මොකක්ද මේ චිප් එක.
මේ චිප් එක නැති උණොත් මුලු ලෝකයටම ප්‍රශ්නයක් වෙයි ?.
මේ ගැන වැඩි විස්තර පහත වීඩියෝවෙන් දැනගන්න.?
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |