විවාහයක් අතරතුර මනාලයාගෙ පරණ පෙම්වතියන් එක්රැස්වෙයි - අපහසුතාවයට පත් වූ මනාලයා පරණ පෙම්වතියන්ගෙන් සමාව ඉල්ලලා..

China
By krishani Feb 14, 2023 10:31 AM GMT
Report

චීනයේ පසුගියදා පැවති විවාහ මංගල්‍යයක් අතරතුර දී මනාලයාගේ හිටපු පෙම්වතියන් රැසක් සංවිධානය වී විරෝධතාවයක නිරත වී ඇත.

එම තරුණියන් සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරතව ඇති අතර එම අත්දැකීමට මුහුණ දී ඇත්තේ චීන ජාතික චෙන් නමැති පුද්ගලයෙක් ය.

එහි දී අදාළ එම මනමාලයා විසින් විරෝධතාවයේ නිරත වූ ඔහුගේ පැරණි පෙම්වතියන්ගෙන් සමාව ඉල්ලා ඇත.

තමන් අතීතයේ හොඳ පෙම්වතෙකු නොවුණු බවත් සියලුදෙනාම තම පෙම්වතියන්ට සත්‍යවාදී විය යුතු බවත් පවසා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join