චීනයෙන් මෙරටට ලැබුණු විශේෂ පරිත්‍යාගයක්..

By Sithumi Nov 01, 2022 01:40 PM GMT
Report

චීනය විසින් ශ්‍රී ලංකාවට ඩීසල් ලීටර් මිලියන 10.6ක් පරිත්‍යාග කර තිබේ. මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනය කළේ, එම ඩීසල් තොගය නොවැම්බර් සහ දෙසැම්බර් අතරතුර නැව්ගත කිරීම සිදුවෙනු ඇති බවයි.

කෘෂිකාර්මික, ධීවර ඇතුළු මෙරට වඩාත්ම පීඩාවට පත්වී සිටින ක්ෂේත්‍රවල ජීවනෝපාය නංවාලීම සඳහා එම ඉන්ධන පරිත්‍යාගය යොදාගැනීමට නියමිතය.