චීනෙන් ශ්‍රී ලංකාවට ලැබුණු තෑගි ටික මෙන්න..

srilanka China Internatinal
By Sithumi Mar 25, 2022 04:33 PM GMT
Report

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ පා ඇති දැඩි ආර්ථික අර්බුද හමුවේ, එය සාර්ථකව ජය ගැනීමට කෙරෙන උපකාරයක් වශයෙන් මෙරට ජනතාවට සහල් ටොන් 2000ක් තෑගි කිරීමට චීන රජය තීරණය කර තිබෙනවා. 

 අද (25) පස්වරුවේ එම තීරණය චීන රජය විසින් ගෙන ඇති බවයි මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් නිවේදනය කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now