චීනයෙන් විසල් පරිත්‍යාගයක්..
Keheliya Rambukwella
China
China Ship In Sri Lanka
By krishani
අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 14ක් සැපයීම සඳහා චීනය විසින් ලබා දී ඇති ඇ.ඩො මිලියන 28ක ප්‍රදානය යොදාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.
කටකතාවල සඳහන් පරිදි අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් නොමැති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ ය.