චීනයෙන් මෙරටට විසල් පරිත්‍යාගයක්..
Government of China
China
China Ship In Sri Lanka
By krishani
චීනය විසින් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කරන ලද සහල් මෙට්‍රික් ටොන් 500 ක් රැගත් නෞකාව අද(26) කොළඹ වරායට පැමිණි බව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි.
ඒ අනුව එම සහල් තොගය නුදුරේදීම අවශ්‍යතා ඇති සිසුන් වෙත බෙදා හැරීමට නියමිතයි.
මීට අමතරව ලබන සතියේ තවත් මෙට්‍රික් ටොන් 500ක් මෙරටට පැමිණෙනු ඇත.
ඒ අනුව ආධාර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 6,000 දක්වා ඉහල යනු ඇත.