චීනයේ ප්‍රබලයෙක් අතුරුදන් වෙලා.

Government of China China
By krishani Jul 19, 2023 09:31 AM GMT
Report

දින 23ක කාලයක සිට චීන විදේශ අමාත්‍ය ක්විං ගැන් සම්බන්ධයෙන් තොරතුරක් ලැබී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මේ සම්බන්ධයෙන් එරට විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකාවගෙන් මාධ්‍යවේදීන් විසින් කරන ලද විමසීමක දී ඇය කියා ඇත්තේ ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවයි.

එමෙන්ම, චීන අමාත්‍යවරයාගේ මේ අතුරුදන් වීම සම්බන්ධයෙන් චීන රජය මාධ්‍ය වෙත කිසිවක් පවසා නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මේ අතර, ක්විං ගැන් යනු දේශපාලනමය වශයෙන් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබලයෙක් වේ.