චීනයට ජපානයෙන් අනතුරු ඇඟවීමක්..අහසේ සහ මුහුදේ ප්‍රශ්ණයක්..
Japan
China
By Aruna
තම පර්යේෂණ නෞකාවක් ආසන්නයට චීන හෙලිකොප්ටරයක් ළඟා වූ බවට ජපානය චෝදනා කරනවා.
නැගෙනහිර චීන මුහුදේ විශේෂ ආර්ථික කලාපය තුළ යාත්‍රාකරමින් තිබූ පර්යේෂණ නෞකාවක් වෙත, මෙලෙස චීන නෞකාවට අයත් හෙලිකොප්ටරයක් ළඟා වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
නැවත එවැන්නක් සිදුනොකරන ලෙසට චීනයට ජපානය අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |