දරුවන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශයෙන් විශේෂ දැනුම් දීමක්...වහාම මේදේ කරන්න.
                    
                Covid
            
                    
                Sri Lanka
            
                    
                Children
            
                    
                Students
            
                    
                Channa de Silva
            
            
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    දරුවන්ට කොරෝනා රෝගය වැළදීමට වැඩි ඉඩකඩ ඇත්තේ, පාසලෙන් නොව දෙමව්පියන්ගෙන් බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා පවසනවා .
කොරෝනා රෝගය මෙන්ම ඩෙංගු ද සමාන රෝග ලක්ෂණ ඇති බැවින් යම්කිසි රෝග ලක්ෂණයක් දරුවන් විසින් පෙන්නුම් කරනවා නම්, වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට දෙමව්පියන් කටයුතු කළ යුතු බවත් විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කරනවා.
පාසල් පද්ධති පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බැවින් දරුවන් වෙනුවෙන් දෙමව්පියන් තම වගකීම් ඉටු කළ යුතු බව යි ඔහු ප්‍රධාන වශයෙන් අවධාරණය කරන්නේ.
වැඩිදුරටත් අදහස් දැක් වූ විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ, එන්නත්කරණය පිළිබඳ ජනතාව මිත්‍යා මත විශ්වාස කරන බැවින් සමාජයේ පවතින වැරදි මත වාද ඉවත දමා booster එන්නත ද ලබාගත යුතු බවයි .
| සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  | 
 
                 
                 
                                             
        
     
     
     
     
    