දරුවන් පරිස්සම් කරගන්න..රටම හඩවමින් දියේ සැගව ගිය පුංචි පුතුගේ සංවේදි කතාව...

Sri Lanka Police Children's Day Preschool Children School Children Baby Names
By Sithumini Sep 04, 2024 09:17 AM GMT
Report

දියේ ගිලී කුඩා දරුවෙකු මිය ගිය සංවේදි පුවතක් බටපොල , මහගංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 5ක පුංචි දරුවෙක්.

මෙම දරුවා පිළිබදව පොසීසියට ලැබුණු තොරතුරු මත විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වනවා. දරුවාගේ පියාගේ වෙළදසැලක සිට දරුවා තනිවම නිවසට ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

නැවත දරුවා නිවසට පැමිණ නැති අතර එහිදි කළ සොයා බැලීමකදි නිවස පිටුපස පිහිටි වගා බිමක් අසල කාණුවක තිබී දරුවාගේ මළ සිරුර හමුව තිබෙනවා.

දරුවා රෝහල් ගතකළත් ඔහු මිය ගිය බවයි වාර්තා වන්නේ.  


___________

ඔයාටත් ඉක්මනින් ධනවතෙක් වෙන්න ඕනිද එහෙනම් මෙතනින් බලන්න