ධනවතෙක් වෙන්න ඕනිනම් මේ පුරුදු අනිවාර්යයෙන්ම නවත්වන්න...

Bill Gates Money Businessman
By Sithumini Sep 03, 2024 07:03 AM GMT
Report

මේ ලොකේ හැමෝමට ඕනි සල්ලි හම්බ කරන්න ඒ වගේම තමන්ගේ සල්ලි තමන්ගේ වැඩවලට ප්‍රමාණවත් පරිදි භාවිත කරන්නං ඉතින් ඒ කියන්නේ ඔයාටත් ඕනි ධනවතෙක් වෙන්න.

නමුත් මේ හැමෝටම කැමති වුණාට ඒක කරන්න ලේසි නෑ නමුත් කව්රුත් දන්නේ නෑ මේක පවත්වා ගන්නේ කොහොමද කියලා. ඔයාට ඒ සදහා හොද වැඩ පිළිවෙලක් තියෙන්නත් ඕනි.

එහෙනම් ඔයත් මේ කාරණය අනිවාර්යයෙන්ම දැනගන්න ඕනි. මුදල් තියෙන්නේ කොහොමද අපි මුදල් හම්බ කරන ක්‍රම කීපයක් තිබෙනවා.

එකක් තමයි දැනුම විකුණන එක අනෙක් කාරණය වෙන්නේ කුසලතා. ඔයත් මුදල් හම්බ කරන්න හිතාගෙන රැකියාවේන් අයින් වෙලා බිස්නස් එකක් කරන්න හිතාගෙන ඉන්නවද. එහෙමත් නැත්නම් ඔයත් ඔයාගේ කම්පැනි එකේ ඔයාගේ පඩිය අඩුයි කියලා හිත ඉන්නවද..

මේ දේ අදම නවත්වන්න. ඔයා රැකුයාවක් කරනවන්ම් ඔයා දැනුත් ඉන්නේ ධනවතෙක් වීමේ මූලික අදියරක එහෙන්ම් ඔබ ඔබේ රැකියාවේ උසස්වීමකට යන්න හොද වැටුපක් ලබන්න අවශ්‍ය ඔබේ කුසලතා වර්ධනය කරගන්න ඕනි.