එතරම් කුරිරු වූ ඉන්දියාව පෙරපාසල් දරුවන් දෙදෙනෙක් අපයෝජනය කළ භයානක සිදුවීම..
                                    
                    India
                
                                                
                    Child Abuse
                
                                                
                    Crime Branch Criminal Investigation Department
                
                                                
                    Crime
                
                        
        
            
                
                By Sithumini
            
            
                
                
            
        
    පෙර පාසල් සිසුවියන් දෙදෙනෙක් ලිංගික අපහරණයට ලක්කිරීමේ සිදුවීමක් හේතුවෙන්ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බද්ලාපූර් නගරයේ දැඩි උණුසුම් වාතාවරණයක් ඇතිව තිබෙනවා.
අවුරුදු 3ක් සහ 4ක් වන මේ දැරියන් දෙදෙනා එම පෙර පාසල පවිත්‍ර කිරීමේ නිරත 23 හැවිරිදි කම්කරුවෙක් මෙලෙස අපයෝජනයට ලක්කර ඇතු බවයි වාර්තා වන්නේ.
අපයෝජනයට ලක්වූ දැරියන් දෙදෙනාගෙන් අයෙක් ඒ සම්බන්ධව තම දෙමාපියන්ට දන්වා ඇති අතර, ඉන් කෝපයට පත් දෙමාපියන් සහ ගම්වාසීන් පාසලට හානි කිරීමත් සමග දැඩි උණුසුම් තත්වයක් හටගත්තා.
පසුගියදා වෛද්‍යවරියක් සමූහ දූෂණයට ලක්වීමත් වාර්තා වුණේ ඉන්දියාවෙන් මෙම සිදුවීමත් මුළු මහත් ලෝකයම කම්පාවට පත්වුණා. 
 
                 
                 
                                             
        
     
     
     
     
    