කුකුල් මස් මිල පහළට. - නව මිල ගණන් මෙන්න.
                                    
                    Sri Lanka Market
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ කුකුල් මස් කිලෝවක තොග මිල රු. 30කින් අඩු වී ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව කුකුල් මස් කිලෝවක තොග මිල අද සටහන් වී තිබුණේ රු.940ක් ලෙස සටහන් වින් ඇති අතර අනෙකුත් මාංශ මිල ගණන් මෙලෙස සටහන් වී ඇත.
?ෆ්‍රේස් මස් රු.1070
?සම සහිත රු.990
?ශිතකල රු. 990
?කරි චිකන් රු .1050
?හබඩ් රු .1450
?එළු මස් රු .3400
?හරක් මස් රු. 2500
..............................................
 
                 
                 
                                             
     
     
     
        
     
     
     
     
    