කුකුළු මස් මිල පහළට - ඒ අනුව නව මිල ගණන් දැනගැනීමට මෙතනින් පිවිසෙන්න..

Sri Lanka
By krishani Aug 24, 2022 08:38 AM GMT
krishani

krishani

in ආහාර
Report

වෙළදපලේ කුකුළු මස් මිල පහල යාමක් සහ බිත්තර හිඟයක් ඇති වී තිබෙන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්.එම්.රත්නායක මහතා පවසයි.

ඒ බිත්තර පාලන මිලේ ගැටළුව හේතුවෙන් බිත්තර නිෂ්පාදනය කරන ගොවින්ට කිකිලියන් අලෙවි කිරීමට සිදුව ඇති බව ඒ මහතා සදහන් කරයි.

මේ හේතුවෙන් වෙළදපලේ කුකුළු මස් කිලෝවක මිල රුපියල් 700ක් දක්වා පහත බැස ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join