දෝනි එළියට - චෙන්නායි නායකත්වයේ වෙනසක්..

MS Dhoni Cricket IPL 2024
By Sewvandhi Mar 21, 2024 11:07 AM GMT
Report

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, IPL තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදුකර ඇති බවයි.

ඒ අනුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නව නායකත්වය ලබා දී ඇත්තේ රුතුරාජ් ගයික්වාඩ් වෙතටය.

මීට පෙර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වය දැරුවේ ඉන්දීය හිටපු ප්‍රබල පිතිකරු මෙන්ම හිටපු නායකයෙක් ද වූ මහේන්ද්‍ර සිං ධෝනි.

ඒ අනුව මෙවර IPL තරගාවලියේදී ඔහු චෙන්නායි කණ්ඩායමේ ක්‍රීඩා කරන්නේ වසර ගණනාවක් තිස්සේ ඔහු දැරූ නායකත්වයේ වගකීම නොමැතිවය.