ලිංගික අපරාධ නීති වෙනස් කරයි.
By Wayomi
ජපාන අධිකරණ අමාත්‍යාංශයේ මණ්ඩලයක් විසින් 'කැමැත්ත ප්‍රකාශ කිරීමේ වයස' අවුරුදු 13 සිට 16 දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ, 2019 වසරේ දී ස්ත‍්‍රී දූෂණ වලට සම්බන්ධ වැරදිකරුවන් නිදහස් කිරීම් ගැන මතුවූ සංවාදයකින් අනතුරුවයි
එහිදී බාලවයස්කාර දරුවන් විවාහ කරවීම අපරාධයක් බවට පත් කිරීම සහ ස්ත්‍රී දූෂණය පිළිබඳ නිර්වචනය පුළුල් කිරීම ද මෙම යෝජනාවේ අරමුණ වී ඇති අතර ස්ත්‍රී දූෂණ වාර්තා කිරීමේ ප්‍රඥප්තිය ද වසර 10 සිට 15 දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |