සියලු රාජ්‍ය සේවාවන්හි වෙනසක්.

Government Of Sri Lanka
By Wayomi Nov 12, 2022 05:04 AM GMT
Report

සියලු රාජ්‍ය සේවාවන් සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක් සැකසීමට තීරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව කෙටි, මධ්‍ය හා දිගුකාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනුකාරක සභාවේ අවධානය යොමුව තිබෙනවා.

මෙම අනුකාරක සභාව පසුගියදා රැස්වූ අතර එහිදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති බව සඳහන්.

එහිදී රාජ්‍ය යාන්ත්‍රණයට අදාළ සේවාවන් ඒකාබද්ධ කිරීම සඳහා පවතින නෛතික බාධාවන් පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු වූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW