"රතන හිමි නිසා පාරේ බැහැලා යන්න බෑ."..කාන්තා ප්‍රශ්න නිසා සිවුරු අරින්න වුනොත් මුලින්ම යන්න වෙන තැන.. වීඩියෝ සහිතයි.. (VIDEO)
srilanka
news
Chamuditha samarawikrama
By Sithumi
අතුරලියේ රතන හාමුදුරුවන් කරන පාදඩ වැඩ නිසා අද හාමුදුරු කෙනෙකුට දේශපාලනය කරන්න තියා පාරක බැහැලා යන්නවත් නොහැකි වී ඇතැයි අපේ ජනබල පක්‍ෂයේ හිටපු ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියෝ සඳහන් කරති.
රතන හිමියන් දැන් සිදු කරමින් සිටින්නේ ආණ්ඩුවේ දේශපාලන ගේම් එකක් බවත් විපක්ෂ නායක වෙන්න උත්සාහයක් ඇති බවත් උන්වහන්සේ පැවසූහ. අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.
කන්තා ප්‍රශ්න වලට සිවුරු හැර යාමට සිදු වූවොත් මුලින්ම යන්න වෙන්නේ අස්ගිරි මහනායක හිමියන්ට බවද පැවැසූ ඒ හිමියෝ ලංකාවේ හාමුදුරුවරුන්ගෙන් 50%කටම කාන්තා ප්‍රශ්න ඇතැයිද එහිදී පැවසූහ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. |