සාරියට තවත් හැඩයි ළමයෝ.. ඇස් අහකට ගන්න හිතෙන්නෙ නෑ.. බුකියම කැළඹුව සුරූපී චමත්කාගේ අලුත්ම ඡායාරූප පෙළ මෙන්න.. (PHOTOS)

Gossip Today Sri Lankan Actress SL Actress Gossips Actress
By krishani Mar 30, 2024 06:26 PM GMT
Report

මෙන්න මේ ඡායාරූප ටික දැක්කාම ඔයාටත් හිතෙනවා නේද සාරියට චමත්කාගේ ලස්සන තව තවත් වැඩි වෙලා කියලා.

කොහොමත් චමත්කා ලක්මිනී කියන්නේ සුරූපි තාරකාවක් කියලා අපි හැමෝම දන්නවනේ.

සරාගී තරු අතර ඉහළින්ම ඉන්න කෙනෙක් තමයි ඇය.

කාලයෙන් කාලයට සමාජ මාධ්‍ය කළඹන චමත්කාගේ අලුත්ම ඡායාරූප පෙළක් අපට මුහුණු පොතෙන් හමුවුණා.

බලන්නකෝ ඇය සාරියට මොන තරම් ලස්සන ද කියලා..

GalleryGalleryGalleryGallery