ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක උත්සවයට ලක්ෂ 70 ක්? චාමර සම්පත් නොදන්න ගනන් කියන්න ගිහින් ප්‍රසිද්ධියේ නාපු හැටී.
Parliament of Sri Lanka
Sri Lanka Politician
Nalinda Jayatissa
Clean Sri lanka
By Sithumini
ඊයේ දවසේදි විශේෂයෙන්ම පාර්ලිමේන්තුව උණුසුම් කරමින් ඊයේ චාමර සම්පත් කළ ප්‍රකාශයකට පිළිතුරු ලබා දීමට නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා කටයුතු කළා.
විශේෂයෙන්ම ඔහු එහිදි කියා සිටියේ චාමර සම්පත් ඊයේ ප්‍ර්කාශ කළ ආකාරයෙන් ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට රුපියල් ලක්ෂ 70ක් විය්දම් කර නොමැති බවත් ඒ සදහා වැයවී ඇත්තේ රුපියල් ලක්ෂ 9ක් පමණක් බවයි.
කොහොම වුණත් චාමර සම්පත් සදහන් කළා තමන් මේ කාරණය බොරු කියලා කියනවනම් තමන්ගේ ධුරයෙන් ඉල්ලා අස්වන බවත්.
කොහොම වුණත් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා විශේෂයෙන්ම කියා සිටියේ ඔහු ඉල්ලා අස්විය යුතු නැතත් මේ කතාව බොරු කියලා.