ඇමති චමල්, සරත් ෆොන්සේකාට පහර දෙන්න යයි..ෆොන්සේකා පැන දුවයි..සිදුවූ දේ මෙන්න.
Sri Lanka
Parliament
Political
Sarath fonseka
Chamal Rajapakshe
By Aruna
අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාට පහර දීමට උත්සාහ කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා.
එම අවස්ථාවේ තමන් ඇතුළු පිරිස මැදට පැමිණ ඔහු බේරා ගත් බවද හෙතෙම පැවසීය.
එදා ගුටි කෑමෙන් බේරීම සඳහා පැන දිවූ සරත් ෆොන්සේකා මහතා අද තමන්ගේ පාක්ෂිකයන් ඉදිරියේ වීරයෙකු සේ අදහස් පළ කරන බවද කියා සිටියා.
ඒ මහතා මේ බව පැවසුවේ, නාරාහේන්පිට අභයාරාමයට පැමිණ එහි නායක හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |