චමල්ට විශාල පිරිසක් මැද තරුණ භික්‍ෂුවකගෙන් දැඩි විරෝධයක්.තත්ත්වය පාලනයට පොලිසියත් එයි.(VIDEO)
Hambantota
Suriyawewa
Chamal Rajapakshe
Thelawille swarnajothi Himi
By Aruna
අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට හිමිනමකගේ දැඩි විරෝධය එල්ල වී තිබෙනවා.
සූරියවැව ප්‍රදේශයේ පැවති හමුවකදී මෙම විරෝධයේ එල්ල ඇත්තේ පන්සල් ඉඩමක් සම්බන්ධයෙන් ඇති වූ කතාබහක් සම්බන්ධයෙන්.
එහිදී අමාත්‍යවරයාගේ පොලිස් ආරක්ෂකයන් විසින් භික්ෂූන් වහන්සේ එම ස්ථානයෙන් ඉවතට ගෙන යනු දක්නට ලැබුණා. අදාල වීඩියෝව පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |