තුන්වන චාල්ස් රජු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට යයි..

By krishani Sep 13, 2022 01:49 AM GMT
Report

මහා බ්‍රිතානයේ රාජ්‍යත්වයට පත් වූ තුන්වන චාර්ල්ස් රජු ඊයේ(12) පළමු වරට එරට පාර්ලිමේන්තුවට පැමිණියේ ය.

එහි දී රැජින වෙනුවෙන් ශෝක ප්‍රකාශය සිදු කෙරුණු අතර අනතුරුව චාර්ල්ස් රජු ස්කොට්ලන්තයේ එඩිම්බරෝ බලා පිටත්ව ගියේ රාජකීයන්ට ගෞරව දැක්වීම සඳහා රැජිනගේ දේහය තැම්පත් කර ඇති හෝලි රූඩ් හවුස් වෙතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join