සහන පොලියට ණය දෙන්න රජය තීරණය කරයි..මුලින්ම දෙන පිරිස මෙන්න..

Central Bank of Sri Lanka Businessman
By Aruna May 24, 2024 02:43 AM GMT
Report

විශේෂ ණය යෝජනා ක්‍රම කිහිපයක් එළඹෙන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මෙලෙස ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත්තේ , කර්මාන්තකරුවන් වෙනුවෙන් බවයි පැවසෙන්නේ.

අද දිනය ඔබගේ ශරීර සෞඛ්‍ය ගැන දැඩි අවධානයෙන් ඉන්න..මේ ලග්න වලට විශේෂයි.

අද දිනය ඔබගේ ශරීර සෞඛ්‍ය ගැන දැඩි අවධානයෙන් ඉන්න..මේ ලග්න වලට විශේෂයි.


මේ අනුව කර්මාන්ත අමාත්‍යංශය පැවසුවේ, ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් කර්මාන්තකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා හඳුනාගෙන වාණිජ බැංකු හරහා සහන පොලී යටතේ ණය ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා විසින් මේ බව සඳහන් කළා.

මාරක ලිදක් එකවරම කඩා වැටීමෙන් බිහිසුණු අනතුරක්..05 දෙනෙකුට සිදු වූ ඉරණම..

මාරක ලිදක් එකවරම කඩා වැටීමෙන් බිහිසුණු අනතුරක්..05 දෙනෙකුට සිදු වූ ඉරණම..