වාහන ආනයනය ගැන වත්මන් තත්ත්වය.

Central Bank of Sri Lanka Sri Lanka
By krishani සති 1 කට පෙර
Report

ලංකාවට බලපෑ ඩොලර් අර්බුදයත් සමඟ වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවීමට රජය කටයුතු කළේ ය.

ඒ 2021 වසරේ මැයි මස 24 වැනිදා ය.

ඒ් අනුව මාස 22කට ආසන්න කාලයක් කිසිදු වාහනයක් මෙරටට ආනයනයට අවසර හිමි නොවීය. 

එවන් පසුබිමක වාහන ආනයනය සඳහා නැවත අවසර ලබාදෙන ලෙස ඉල්ලමින් වාහන ආනයනකරුවන්ගේ සංගමය මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සමඟ සාකච්ඡාවකට එක් වූ අතර එහිදී පවතින තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

කෙසේවෙතත් නැවත වාහන ආනයනට මහබැංකුවේ අනුමැතිය නොලැබුණු බව ශ්‍රී ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති එස්. කේ. ගමගේ පැවසුවේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.