විදෙස් ප්‍රේෂණවල සිදු වු වෙනස..

Central Bank of Sri Lanka
By krishani Nov 26, 2022 05:07 AM GMT
Report

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයට සාපේක්ෂව මේ වසරේ ඔක්තෝම්බර් මාසය තුළ ලැබුණු විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 314.4 ක් ලැබී තිබුණේ ය.මේ වසරේ ඔක්තෝම්බර් මාසය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 355.4ක් ලෙස සටහන් විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join