ඩොලර් සංචිතය පිළිබඳව මහ බැංකුව නිකුත් කළ නවතම නිවේදනය..
Central Bank of Sri Lanka
Sri Lanka
By krishani
ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඉහළ ගොස් ඇතැයි වාර්තා වන අතර පසුගිය අප්‍රේල් මාසයේ මෙරට විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 1812ක් ලෙසයි සටහන් වූයේ.
කෙසේනමුත් මාර්තු මාසය අවසාන වන විට එය අමෙරිකානු ඩොලර් මිලියන 1920ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් පසුගිය අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මස අවසන් වන විට මෙරට විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 108කින් ඉහළ ගොස් ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |