හදිසියේම ඉහළ ගිය රුපියලත් සමඟ අද දින මහා බැංකු නිල විනිමය අනුපාත මෙන්න.
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Exchange Rate
Dollars
By Wayomi
ශ්රී ලංකා මහ බැංකුවට අනුව සඳුදාට සාපේක්ෂව අද (02) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 301.37 සිට රු. 300.39 ක් වන අතර විකුණුම් අනුපාතය රු. 310.64 සිට රු. 309.63 කි.