ගවයින් සදහා පනවා තිබූ තහනම ඉවතට..!
                                    
                    Sri Lanka
                
                                                
                    Ministry of Health Sri Lanka
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    ඊයේ (24) සිට ගවයන්ට වැළඳී ඇති චර්ම ගැටිති වෛරස් රෝගය පාලනය කිරීම සඳහා වයඹ පළාත තුළ ගවයන් ප්‍රවාහනය තහනම් කරමින් පනවා තිබූ තාවකාලික තහනම ඉවත් කිරීමට පියවර ගත් බව වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පශු වෛද්‍ය බී.සී.එස්.පෙරේරා මහතාගේ අත්සනින් යුතුව අදාළ නිවේදනය නිකුත් කර තිබේ.
එම නිවේදනයේ මෙම තහනම ඉවත්කල ප්‍රදේශ දැක්වේ.එම නිවේදනය පහතින්..
 
                                        
                                         
                 
                 
                                             
        
     
     
     
     
    