මේ සහතිකය නැතුව ආයේ ශ්‍රී ලාංකික කාන්තාවන්ට රට යන්න බෑ.

Sri Lanka
By Wayomi Dec 24, 2022 07:45 AM GMT
Report

ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා වලට යොමුවන ශ්‍රී ලාංකික කාන්තාවන් සඳහා වෘත්තීය පුහුණු සහතිකය අනිවාර්ය කිරීමට තීරණය කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනරත් මහතා කියා සිටියේ, ඒ සඳහා පුහුණු පාඨමාලා පවත්වාගෙන යාමේ අවසරය රාජ්‍ය හා පෞද්ගලික අංශයට ලබා දෙන බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW