චන්ද්‍රිකා ඇවිත් මෛත්‍රී ලොක්කා එළවපු එක ගැන මහින්ද කට අරියි. - රනිල් එක්ක යන්න පුළුවන් තරම ගැනත් කියයි. - (VIDEO)

Chandrika Kumaratunga Mahinda Rajapaksa Maithripala Sirisena Ranil Wickremesinghe
By Wayomi Apr 09, 2024 12:48 PM GMT
Report

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීමට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට අයිතියක් ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔහු ඒ බව කියා සිටියේ,අද (09) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින්.

එහිදී හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙවැන්නක්,