බිත්තර නිසා කේක් ද ගණන් උස්සයි?..

Sri Lanka Economic Crisis Sri Lanka Food Crisis
By krishani Dec 16, 2022 08:17 AM GMT
Report

බිත්තරයක මිල ඉහළ යාම හේතුවෙන් උත්සව සමයේ කේක් ගෙඩියක මිල ද ඉහළ දැමීමට සිදුවනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති එන්.කේ.ජයවර්ධන චෝදනා කළේ, මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයින් වෙළදපොල තුල බිත්තර හිගයක් ඇති කිරීමත් සමග වෙළදුන් බිත්තර ඉහළ අගයකට අලෙවි කරන බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join