ගැටලුවලට මුහුණ දුන් ඕමානයේ සිටින පිරිස් සම්බන්ධයෙන් කැබිනට්ටුව දුන් අනුමැතිය..
Parliament of Sri Lanka
Sri Lanka Parliament
Sri Lanka Cabinet
By krishani
විවිධ ගැටලුවලට මුහුණ දී ඕමානයේ සිටින පිරිස යළි ගෙන්වා ගැනීමට කැබිනට් අනුමැතිය අද (22) හිමි විය.
ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීමට ද කැබිනට් අනුමැතිය ලැබුණු අතර මෙම ජාවාරම සිදු කල අයට නඩු පැවැරීමට ද තීරණය කර ඇති බව වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |