කැබිනට් තීරණ : 2026 - 07 - 13

Sri Lanka Cabinet Latest Headlines Sinhala news Puwath.lk Cabinet Decisions
By R.rishma Jul 14, 2026 08:58 AM GMT
Report

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව මේ වන විට ආරම්භ වී තිබේ.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම මාධ්‍ය හමුවේදී නව කැබිනට් තීරණ පිළිබඳව දැනුම්දීමට නියමිතය.

එම සජීව විකාශය ඉහතින් නැරඹිය හැකි අතර, කැබිනට් තීරණ පහතින් යාවත්කාලීන කෙරේ. 

Decisions-on-13-07-2026 by rishma