කැබිනට් මණ්ඩල සුවිශේෂ තීරණයක් - නව වෙනසක් මෙන්න..
Parliament of Sri Lanka
Sri Lanka Parliament
Sri Lanka
Sri Lankan political crisis
By krishani
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරමින් හා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට ඊයේ (25) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන අතර ජනපතිවරයාට ඇති බලතල සීමා කිරීම ඇතුළු සාධනීය ලක්ෂණ සහිත නව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මේ අනුව පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |