තවත් බිහිසුණු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට..!

Shooting Crime
By Sewvandhi Jan 21, 2023 12:44 PM GMT
Report

වැලිකඩ පොලිස් වසමට අයත් රාජගිරිය බුත්ගමුව පාර ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. 

අබලි ද්‍රව්‍ය එක්රැස්කරන වෙළෙඳසැලකට අද (21) පස්වරුවේ කිසියම් පිරිසක් සිදුකළ වෙඩිතැබීමෙන් එහි සිටි පුද්ගලයෙකු මියගොස් ඇත.

මියගොස් ඇත්තේ එම වෙළෙඳසැලේ සේවය කළ අයෙක් බවද වාර්තා වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now