අද මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තුවේ සිදු වන වෙනස මෙන්න. - නිල වශයෙන් තීරණය ස්ථිරයි.

Private Bus Owners Association Srilanka Bus
By Wayomi Jul 01, 2024 08:08 AM GMT
Report

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සැලසුම් කළ ආකාරයෙන් 5.07%කින් බස් ගාස්තු පහළ දැමීමට ජාතික ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 2කින් පහළ යන අතර එහි නව මිල රුපියල් 28කි.

අද මධ්‍යම රාත්‍රී සිටම බස් ගාස්තු අඩු වෙයි ද? නැති වෙයිද? - අඩු වුණොත් එහි වාසිය ගන්නේ මෙහෙමයි. හරිම විස්තරය මෙතැනින් බලන්න.

අද මධ්‍යම රාත්‍රී සිටම බස් ගාස්තු අඩු වෙයි ද? නැති වෙයිද? - අඩු වුණොත් එහි වාසිය ගන්නේ මෙහෙමයි. හරිම විස්තරය මෙතැනින් බලන්න.

උදේම CID යට ආ පියුමි හංසමාලී ප්‍රථම වරට මාධ්‍යට කිවූ දේ මෙන්න. - (UPDATE / VIDEO)

උදේම CID යට ආ පියුමි හංසමාලී ප්‍රථම වරට මාධ්‍යට කිවූ දේ මෙන්න. - (UPDATE / VIDEO)


ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව බස් ගාස්තු සංශෝධනය සිදුවන ආකාරය ප්‍රකාශයට පත් කිරීම සඳහා ජාතික ගමනාගමන කොමිසම ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි සභාපති ශෂී වෙල්ගම මහතා මේ බව සඳහන් කළා.

" ගින්දර දුන්නේ ඇයි කියපන් දුවේ මට.." - හිරුණිකාව බන්ධනාගාරයට රැගෙන යද්දී මවගේ වේදනාව කැමරාවේ සටහන් වූ අයුරු. - (PHOTOS)

" ගින්දර දුන්නේ ඇයි කියපන් දුවේ මට.." - හිරුණිකාව බන්ධනාගාරයට රැගෙන යද්දී මවගේ වේදනාව කැමරාවේ සටහන් වූ අයුරු. - (PHOTOS)


IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලත් වෙනස් වෙයි. - ඒ වෙනස් වූ මිල ගණන් මෙන්න.

IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලත් වෙනස් වෙයි. - ඒ වෙනස් වූ මිල ගණන් මෙන්න.