බස් රථ සේවකයන් පිරිසක් ධාවනයෙන් ඉවත් වේ

By Sithumi Oct 29, 2022 04:44 PM GMT
Report

මාර්ග අංක 99 බදුල්ල – කොළඹ පෞද්ගලික බස් රථ සේවකයින් ධාවනයෙන් ඉවත්ව තිබෙන බව වාර්ථා වී තිබෙනවා

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පැවසුවේ,

බස් රථ සේවකයෙකුට පහරදීමට විරෝධය පළ කරමින් එලෙස ධාවනයෙන් ඉවත් වූ බවයි. සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පැවසීය