ප්‍රදේශ කිහිපයක බස් රථ ධාවනය නව ක්‍රමයකට.. ලංකාවේ පළමු වරට කරපු දේ මෙන්න..

Sri Lanka Politician Sri Lanka Sri Lanka Bus Strike Southern Province Department of Motor Vehicles
By Aruna Jun 22, 2023 12:08 AM GMT
Report

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) බස් රථ පසුගියදා (ජුනි 19) කොන්දොස්තරවරුන් නොමැතිව ප්‍රදේශ හතරකට ධාවනය ආරම්භ කළා.

එම බස් රථවල ගමන් ගන්නා මගීන්ගෙන් කොන්දොස්තරවරුන් මුදල් වංචා කරන බවට ලැබුණු පැමිණිලි හේතුවෙන් මෙම නව ක්‍රමය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට ගාල්ල, මාතර, ඇඹිලිපිටිය සහ තංගල්ල දක්වා ගමන් ගන්නා බස් රථ කොන්දොස්තරවරුන් නොමැතිව ගමන් කිරීමට නියමිතයි.

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ කොන්දොස්තරවරුන් විසින් බස් ටිකට්පත් නිකුත් කරනු ලබන අතර ඉන් අනතුරුව බස් රථය රියදුරෙකු සමඟ පමණක් පිටත් වේ.

ශ්‍රී ලංගමයට අයත් රුහුණු බස්‌ සමාගමේ කොන්දොස්‌තරවරයකු නොමැති පළමු දිනයේම ආදායම රුපියල් කෝටි 15 කින් ඉහළ ගොස්‌ ඇතැයි ද වාර්තා වේ.

අනෙක් දවස් වලට සාපේක්ෂව මිලියන 1.