පාසල් ළමුන් ගමන් කර බස් රථයක් බරපතළ අනතුරකට ලක්වෙයි... පහළොස් දෙනෙකු රෝහල් ගත කෙරේ

By Sithumi Mar 17, 2022 02:12 PM GMT
Report

වලස් මුල්ල, හඳුන්ගල ඉඟුරුවත්ත හන්දිය ප්‍රදේශයේදී පාසල් ළමුන් ඇතුළු පිරිසක් ගමන් කල බස් රථයක් අනතුරට ලක් 15 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

. සිසුවකු ඇතුළු තුන්දෙනෙකුට බරපතළ තුවාල සිදුවී ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.