කතරගම වන්දනාවේ ගිය පිරිසක් සමඟ බස් රථයක් අනතුරට ලක්වෙයි.(PHOTOS)

Sri Lanka Police Sri Lanka Accident
By Wayomi Jun 21, 2023 09:53 AM GMT
Report

කතරගම වන්දනාවේ ගිය වන්දනාකරුවන් රැගෙන පිරිසක් රැගෙන අම්පාර හරහා මඩකලපුව බලා යමින් තිබූ පෞද්ගලික ප්‍රවාහන බස් රථයක් අද අලුයම 03.00 ට සමන්තුර බෙංගාලවාඩි ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබෙනවා.

අනතුරින් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා සමන්තුරේ ආදාර් රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ අතර අනතුරෙන් පසු බස් රථයේ රියදුරු පලාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සම්මන්තුරේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.


GalleryGalleryGallery