මගී ප්‍රවාහන බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ බිහිසුණු අනතුර (PHOTOS)

accident bus Beliaththa Dickwella valasgala
By Sewvandhi Feb 11, 2022 08:56 AM GMT
Report

දික්වැල්ල බෙලියත්ත මාර්ගයේ ,වලස්ගල දී මගී ප්‍රවාහන බස් රථ දෙකක්  එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් එක් පුද්ගලයෙකුට දිවි අහිමි වී 6 දෙනෙකු රෝහල්ගත කර බව ආරංචි මාර්ග සඳහන් කරයි .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGallery