බසයක් ඉන්ධන පෝලිමක නිදා සිටි පිරිසකගේ ගැටෙයි..5කට සිදු වූ දේ..
Sri Lanka
Accident
By Aruna
ඇඟළුම් සේවක සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් අද (27) අළුයම මඩකලපුව - ඌරණිය මංසන්ධියේ ඉන්ධන පිරවුම්හලක පෝලිමක නිදා සිටි යතුරුපැදිකරුවන් පිරිසකගේ ගැටීමෙන් පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, බස් රථයේ රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව මඩකලපුව රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |