කුලී නිවාසවල සිටින්නන්ගේ කුලිය සම්පූර්ණයෙන්ම අත්හිටුවයි - නිවාසවල පූර්ණ අයිතිය ගැනත් තීරණයක්?..

Parliament of Sri Lanka Sri Lanka Parliament Ranil Wickremesinghe President of Sri lanka Budget 2024 - sri lanka
By krishani Nov 13, 2023 04:40 PM GMT
Report

නාගරික නිවාස ලබා දුන් අඩු ආදායම්ලාභීන්ගෙන් අය කරන රුපියල් 3,000ක කුලිය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට යෝජනා කර තිබෙනවා.

ඒ මෙවර අයවැය මගින් ය.

එමෙන්ම ඔවුන්ට නිවාසවල පූර්ණ අයිතිය ලබාදීමට ද පියවර ගෙන ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, ඒ අනුව 2024 වර්ෂයේ දී පවුල් 50,000කට ආසන්න සංඛ්‍යාවකට නිවාස අයිතිය හිමිවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ය.