සමාජ මාධ්‍ය කැළබූ අවුකන පිළිමයේ කතාව - (PHOTOS)
Sri Lanka Police
Sri Lanka
By Gagana
සමභංග ඉරියව්වෙන් යුත් විශාලම හිටි බුදු පිළිම පහක් ශ්‍රී ලංකාවේ වෙයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලා වැවට බටහිරින් අවුකන ගමේ කලා වැව දෙසට මුහුණලා නෙලා ඇති අවුකන බුදු පිළිමය ඉන් එකක් ලෙස දැක්විය හැක. මෙම අවුකන පිළිමයට සිවුරක් අන්දවා ඇති අයුරු දැක්වෙන ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍යයේ හුවමාරුව වෙමින් පවතී.
තවද මෙම ඡායාරූපය ගැන ලාංකීය මිනිසුන් විවිධ අදහස් සමාජ මාධ්‍ය තුළ පළ කර ඇත.
කෙසේ වෙතත් බොහෝ මිනිසුන්ගෙන් මෙම ක්‍රියාව සම්බන්ධව එල්ල කරන්නේ දැඩි විරෝධයක් බව පෙනී යයි.
