අනියම් පෙම් සුව විදින්නට ගියාට මස්සිනාගෙන් පිහි පාරක්..
                                    
                    Sri Lanka Police
                
                                                
                    Sri Lanka
                
                                                
                    Crime
                
                                                
                    Murder
                
                        
        
            
                
                By Piyumika
            
            
                
                
            
        
    අනියම් පෙමක පැටළුනු අයෙකු අද අළුයම් කාලයේදී කටුවන අමුදමන ප්‍රදේශයේදී පිහියකින් ඇන ඝාතනය කොට ඇතැයි කටුවන පොලීසිය වාර්තා කලේය .
මරණයට පත්ව ඇත්තේ අමුදමන ප්‍රදේශයේ පදිංචි සිටි සෙනරත්ගේ නවින්ද දේශප්‍රිය යන41 වැනි වියේ පසු වූ අයෙකුය.
මරණකරුගේ බිරිදගේ සහෝදරයෙකු පිහියකින් ඇන මෙම ඝාතනය සිදු කොට ඇති බවට පොලීසියට තොරතරු ලැබී තිබේ.
ඔහු ගුවන් හමුදාවෙන් විශ්‍රාම ලබා සිටි අයකු බවත් සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් පොලීසිය පැවසීය.
 
                 
                 
                                             
     
     
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    