සුප්‍රසිද්ධ ගායිකාවට සුව කළ නොහැකි රෝගයක්..!
By Sewvandhi
සුපිරි පොප් ගායිකා බ්‍රිට්නි ස්පියර්ස්ට දරුණු ස්නායු රෝගී තත්ත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වෙනවා.
සුව කළ නොහැකි ස්නායු රෝගී තත්වයක් ඇගේ ශරීරයේ දකුණු ප්‍රදේශයේ හටගෙන තිබෙන බවයි ඉන්ස්ටග්‍රෑම් සටහනක් තබමින් ඇය සදහන් කර සිටින්නේ.
තවද තමාගේ ස්නායු හානියට ප්‍රතිකාරයක් නොමැති බවත් නර්තනයේ යෙදීම නිසා ශරීරයේ ඇතිවී තිබෙන ඇතැම් රෝග ලක්ෂණ සමනය කර ගැනීමට හැකියාව ඇති බවටත් ඇය පවසා තිබෙනවා.
බ්‍රිට්නි ස්පියර්ස් ව්සින් තැබූ ඉන්ස්ටග්‍රෑම් සටහන පහතින්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
