උඩු රැවුලටයි මුහුණ පුරා රැවුලටයි ලැබුණ විශේෂ අවසරය - මීට කලින් කවමදාකවත් මෙහෙම තීරණයක් අරන් නෑ.. (PHOTOS)
Latest Headlines
Decision Making
By krishani
බ්‍රිතාන්‍යය හමුදාවේ සෙබළුන්ට රැවුල වැවීමට අවසර දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ වසර ගණානාවක සිට සිදු කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසයි.
ඒ අනුව සෙබළුන්ට සහ නිලධාරීන්ට උඩු රැවුල සහ මුහුණ පුරා රැවුල වැවීමට අවසර ලැබෙනු ඇත.
නමුත් රැවුල නිසි ලෙස පිළිවෙළකට සකස් කර තිබේදැයි දිනපතා පරික්ෂා කිරීමට නියමිතයි.
කෙසේ වෙතත්, බොහෝ දෙනා අර්ථකථනය කරනුයේ නව ප්‍රතිපත්තිය බ්‍රිතාන්‍ය හමුදාවට අලුතින් බඳවා ගැනීම් සිදු කිරීමට පිටිවහලක් වනු ඇති බවයි.